Back
සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2024/2025 සඳහා අයදුම්පත් කැදවීම
23 October

සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2024/2025 සඳහා අයදුම්පත් කැදවීම

සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2024/2025 සඳහා අයදුම්පත් කැදවනු ලැබේ. ඒ සඳහා අදාළ අයදුම්පත සම්පූර්ණ කර 2023-08-25 වන දිනට පෙර ලැබීමට සලස්වන්න.

මාසික ආරාධිත දේශනය – නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීම පිළිබඳ විනිසුරුවරයාගේ කාර්යභාර්යය
23 October

මාසික ආරාධිත දේශනය – නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීම පිළිබඳ විනිසුරුවරයාගේ කාර්යභාර්යය

මාසික ආරාධිත දේශනය – නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීම පිළිබඳ විනිසුරුවරයාගේ කාර්යභාර්යය – සමාජවිද්‍යා අධ්‍යනාංශය මගින් සංවිධානය කරනු ලබන මාසික ආරාධිත දේශනය මාතෘකාව – නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීම පිළිබඳ විනිසුරුවරයාගේ කාර්යභාර්යය ස්ථානය – සුමංගල සභා සංසදය දිනය – 2023-04-25 වේලාව – ප.ව. 1.00 – 3.00.

දුහුලින් ඒතී ඈ (කාන්තා භූමිකාවේ අද්‍යතන දිශානතිය කොයිබටද)
23 October

දුහුලින් ඒතී ඈ (කාන්තා භූමිකාවේ අද්‍යතන දිශානතිය කොයිබටද)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සමාජවිද්‍යා විෂය සංගමය මඟින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගත් දුහුලින් එතී ඈ නම් සංවාදාත්මක කතිකාවත 2023 මාර්තු මස 09 වන දින උදෑසන 9.00 ට විශ්වවිද්‍යාලීය ශ්‍රී සුමංගල සභාසදයේ දී පැවැත්වේ.