අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යයනංශය මගින් ඉදිරිපත් කරනු ලබන, අපරාධ විද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව 2023 / 2024 සඳහා අයදුම්පත් කැඳවීම සිදුකරනු ලැබේ.
Inauguration Ceremony of One Year Master of Criminal Justice and Corrections, organized by the Department of Criminology and Criminal Justice of the University of Sri Jayewardenepura, was held on the 07th of January 2024 at the Sri Sumangala Auditorium.
අපරාධවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2024/2025 සඳහා බඳවා ගැනීමේ කාලය දීර්ඝ කර ඇත. අයදුම්කරුවන් සඳහා උපදෙස් මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම මාර්ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කරන බැවින් ඒ සඳහා පහත සදහන් පියවර අනුගමනය කරනු මැනවි.
The Department of Criminology and Criminal Justice, Faculty of Humanities and Social Sciences, University of Sri Jayewardenepura Proudly organized the First International Conference on Criminology and Criminal Justice.
අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ විශේෂ උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍ය නාමලේඛනයසුදුසුකම් ලැබු සිසුන් 2024 / 01 / 03 වන දිනට පෙර පහත දැක්වෙන Google form පුරවා ලියාපදිංචි වන්න https://forms.gle/dNtCu7YzUUFYuh5E8