අපරාධවිද්‍යාව හා අපරාධ යුක්තිය ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි අවසන් වසර (2018/2019) අනුමත ස්වාධීන පර්යේෂණ නිබන්ධ මාතෘකා 2023
AR Number | AF Number | මාතෘකාව | අනුමැතිය | උපදේශකවරයාගේ නම | |
1 | AF /18 /14661
| AR /96627
| අපරාධ විමර්ශන ක්‍රියාවලියේ තාක්ෂණික භාවිතය පිළිබඳ අධ්‍යයනයක් (SOCO විමර්ශන ඇසුරින්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | Prof. Dhanapala Wijesingha |
2 | Af/18/14835
| AR/96801
| කොරෝනා වසංගත සමය තුල නීතිවිරෝධී මත්පැන් භාවිතය හා නිෂ්පාදනය ඉහල යාම පිලිබද අධ්‍යනයක් (නෙලුව පොලිස් බල ප්‍රදේශය ඇසුරෙන්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
3 | AF/18/14344
| AR/96310
| දරුවන් සහිතව බන්ධනාගාරගත කාන්තාවන්ගේ බන්ධනාගාරානුයෝජනය පිළිබදව අධ්‍යයනය | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
4 | AF/18/14521
| AR/96487
| බන්ධනාගාරගතකරණයේදී කාන්තා රැදවියන් මුහුණ දෙන ගැටලු අධ්‍යයනය (. (වැලිකඩ බන්ධනාගාරය ඇසුරින් | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
5 | AF/18/14312
| AR/96278
| ලිංගික අපයෝජනයට ලක්වූ ළමා වින්දිතයන් කෙරෙහි යුක්ති ක්‍රියාපටිපාටිය තුළ පවත්නා නීතිමය අත්විදීම් මගින් ඇතිකරනු ලබන බලපෑම අධ්‍යයනය | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
6 | AF/18/14891
| AR96857
| සුරාබදු නිලධාරීන්ගේ නෛතික භූමිකාව පිළිබඳ අධ්‍යයනයක් | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
7 | AF/18/14634
| AR/96600
| ළමාරක්ෂණ නීතී ක්‍රියාත්මක කිරීමට අදාළ පවත්නා තත්ත්වය හා ගැටළු පිළිබද අධ්‍යනයක් | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
1 | AR/96497 | AF/18/14531 | අපරාධ චර්යා වාර්තාකරණයේ ජනමාධ්‍ය වගකීම (රූපවාහිනී නාලිකා ඇසුරෙන්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි |
Prof. Sunil Rajaneththi
|
2 | AR/96179 | AF/18/14213 | තරුණ වරදකරුවන් බිහිවීම කෙරෙහි බලපාන හේතු පිළිබඳ අපරාධ විද්‍යාත්මක අධ්‍යයනයක් ( වටරැක තරුණ වරදකරුවන් පුහුණු පාසල ආශ්රයෙන් ) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
3 | AR/96498 | AF/18/14532 | බරපතල අපරාධ ප්රවණතා කෙරෙහි බලපා ඇති සාධක පිළිබඳ අධ්‍යනයක් | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
4 | AR/96624 | AF/18/14658 | බාල අපරාධකරුවන් සහ පවුල් පසුබිම අතර පවතින්නා වු සහසම්බන්ධතාවය පිළිබඳව අධයයනයක්. | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
5 | AR / 96760 | AF/18/14794 | ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ නිවාරණය සහ පාලනයෙහිලා පවත්නා නීතිරීති පිළිබඳ අපරාධ විද්‍යාත්මක අධ්‍යයනයක් | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
6 | AR/96192 | AF/18/14226 | සයිබර් අවකාශය හරහා පුද්ගලයින් වින්දිතභාවයට පත්වීම පිළිබඳව අපරාධවිද්යාත්මක අධ්‍යයනයක් ( කොළඹ පරිගණක අපරාධ විමර්ශනය කොට්ඨාසය සතු වාර්තා ඇසුරෙන්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
7 | AR/96422 | AF/18/14456 | සයිබර් අවකාශය හරහා සිදු කරනු ලබන විද්‍යුත් මුදල් අවභාවිතය පිළිබඳව අපරාධ විද්‍යාත්මක අධ්‍යයනයක්. | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
1 | AF/18/14868
| AR96834
| A Case Study on Grave Sexual Abuse Victimization of Street Girls in Sri Lanka | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | Prof. B.V.N Wijewardena Prof. B.V.N Wijewardhena |
2 | AF/18/14545
| AR/96511
| A study of the impact of the judicial process on victims of crime | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
3 | AF/18/14425
| AR96391
| කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ ප්රචණ්ඩත්වය එම කුටුම්භයන්හි පාසල් ළමයින්ට සිදු කරන බලපෑම පිළිබද අධ්‍යයනයක් | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
4 | AF/18/14517
| AR/96483
| ග්‍රාමීය සමාජවල දික්කසාද කෙරෙහි බලපාන හේතුසාධක පිළිබඳ අධ්‍යයනයක් ( හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් ඇසුරෙන්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
5 | AF/18/14653
| AR/96619
| බන්ධනාගාර රැදවියන්ගෙ අයිතිවාසිකම් පිළිබද ජේලර්වරු සතු දැනුවත් භාවය අධ්‍යයනය කිරීම. | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
6 | AF/18/14617
| AR/96583
| ලිංගික අපරාධයන්හි ළමා වින්දිතයින් බිහිවීමෙහිලා පවුල් පසුබිමෙහි බලපෑම පිළිබඳ අධ්‍යයනයක් | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
7 | AF/18/14211
| AR/96177
| සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳව අධ්‍යනයක් (කොළබ දිස්ත්‍රික්කය ඇසුරෙන්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
1 | AF/18/14216 | AR96182 | victim of the easter terrorist attack | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | Snr.Lec: Anuruddhika Buddhadhasa |
2 | AF/18/14390 | AR/96356 | ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කෙරෙහි ජීවත්වන පරිසරයේ බලපෑම | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
3 | AF/18/14537 | AR/96503 | ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන සමාජයේ නිලීන අපරාධ | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
4 | AF/18/14384 | AR/96350 | ස්ත්‍රී දූෂණය සඳහා ජීවන රටාවේ බලපෑම | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
1 | AF/18/14709
| AR/96675
| මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම කෙරෙහි බලපානු ලබන හේතු සාධක පිළිබඳ අධ්‍යයනයක් ( තලංගම නිවාරණ පූනරැත්තාපන මධ්‍යස්ථානය ඇසුරෙන්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | Snr:Lec A.R.P.C.U Amarasinghe
|
2 | AF/18/14176
| AR96142
| අයිස් මත්ද්‍රව්‍ය දුර්භාවිතය නිසා පුද්ගලයින්ට ඇතිවන බලපෑම පිළිබඳ අධ්‍යයනය | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
3 | AF/18/14389
| AR/96355
| තරුණයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ආශ්රිත අපරාධකාරී චර්යාව
| සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
4 | AF/18/14646
| AR 96612
| දෙමාපියන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ අධ්‍යනයක් | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
5 | AF/18/14303
| AR/96269
| පරිවාස ගත ළමුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ අධ්‍යනයක්
| සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
6 | AR/18/14648
| AR/96614
| ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල විවාහක පිරිමි පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ ප්රවණතා හා ඒ ආශ්රිත සිදුවූ අපරාධ පිළිබඳ අධ්‍යයනයක්
| සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
7 | AF/18/14847
| AR/96813
| ළමයින්ට පාසල තුළින් සිදුවන ප්රචණ්ඩත්වය
| සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
8 | AF/18/14470
| AR/96436
| ළමා අපයෝජන සම්බන්ධයෙන් රූපවාහිනී ප්රවෘත්ති විකාශනයන්ගේ ස්වභාවය. | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
1 | AF/18/14146
| AR/96112
| අපරාධ නීතිය පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන්ගේ දැනුවත්භාවය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක්. | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | Dr. RBN Sunil |
2 | AF/18/14104
| AR/96070
| අර්ධ නාගරික ශිෂ්‍ය ප්‍රජාව තුල මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබද අපරාධ විද්‍යාත්මක අධ්‍යනයක් ( මතුගම අධ්‍යාපන කළාපයේ තෝරා ගත් පාසල් තුනක් ඇසුරින්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
3 | AF/18/14802
| AR/96768
| ග්‍රාමීය ප්‍රජාවගේ ළමා අපයෝජන නීති සාක්ෂරතාවය (අලුත්වැව ග්‍රාමීය වැඩිහිටි ප්‍රජාව ඇසුරින්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
4 | AF/18/14469
| AR/96435
| රතවාහන නිනියාමන නීති ක්‍රියාත්මක කිරීමේදී පොලිස් නිලධාරීන් මුහුණපාන දුශ්කරතාවයන් පිලිබද නීතිමය අධ්‍යයනය | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
5 | AF/18/14112
| AR/96078
| වත්ත ජනාවාස ආශ්රත මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳව අධ්‍යයනයක් (බණ්ඩාරනායකපුර වත්ත ජනාවාසය ඇසුරින්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
6 | AF/18/14438
| AR/96404
| ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ආශ්රිත සිරකරුවන්ගෙ පුනරුත්ථාපන ක්‍රමවේදය | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
7 | AF/18/14793
| AR/96759
| සමරිසි පිරිස් මුහුණ දෙන ගෘහස්ථ ප්රචණ්ඩත්වය | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
1 | AF/18/14116
| AR96082
| Moral judgment and its relation with Sinhala Buddhist cultural values of delinquents and non-delinquents | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි |
Dr. Kaushalya Hewawasam |
2 | AF/18/14206
| AR/96172
| අපරාධකරුවන්ගේ දරුවන් අපරාධ කෙරෙහි යොමුවීමට ඇති නැඹුරුතාවය | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
3 | AF/18/14539
| AR 96505
| අධිභෞතික බලවේග හා සම්බන්ධ අභිචාර හා කාන්තා වින්දිතභාවය (කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ඇසුරින් ) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
4 | AF/18/14206
| AR/96172
| අපරාධකරුවන්ගේ දරුවන් අපරාධවලට යොමුවීමට ඇති නැඹුරුතාවය | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
5 | AF/18/14273 | AR 96239
| කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ රැකියාව හා පෞද්ගලික ජීවිතය සමතුලිතතාවය (තෙල්දෙනිය මූලස්ථාන පොලිසිය ඇසුරෙන්) | සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
6 | AF/18/14733
| AR/96699
| බන්ධනාගාර රැඳවියන්ගේ ප්රචණ්ඩකාරීත්වය
| සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
7 | AF/18/14136
| AR/96102
| රෝහල් කම්කරු සේවයේ රැකියාවේ නියුක්ත කාන්තාවන්ගේ අපරාධ වින්දිතභාවය සම්බන්ධ අධ්‍යයනයක්.
| සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි | |
8 | AF/18/14455
| AR/96421
| ස්ත්‍රීත්වය හේතුවෙන් කාන්තාවන් අපරාධ වින්දිතබාවයට පත් වීමේ නැඹුරුව පිලිබද අපරාධ විවිද්යාත්මක අඅධ්යයනයක්
| සංශෝධනයන්ට යටත්ව අනුමැතිය ලබා දෙන ලදි |