2024.02.05 සහ 06 දිනයන්හි ප.ව.5.00 සිට 7.00 දක්වා බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්වීමට නියමිත GSC 1012 අනිවාර්ය විෂයයට අදාළ දේශන ව්‍යවහාරික විද්‍යා පිඨයේ දී එම වේලාවටම පැවැත්වෙන බව කරුණාවෙන් දන්වමි.
2022/2023 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් මානව ශාස්ත්‍ර හා සමාජිය විද්‍යා පීඨය සඳහා පැවැත්වෙන පීඨ ශිෂ්‍ය සමිති සහ පීඨ මණ්ඩල නියෝජින නිලවරණයට නාම යෝජනා පත්‍ර බාර ගැනීම 2024.02.05 දක්වා දීර්ඝ කරන ලදි.
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ දැනට පළමු වසර අවසන් කර ඇති සිසුන් දෙවන වසරටද (2021/2022 අධ්‍යයන කණ්ඩායම),දෙවන වසර අවසන් කර ඇති සිසුන් තෙවන වසරටද (2020/2021 අධ්‍යයන කණ්ඩායම), තෙවන වසර අවසන් කර විශේෂ උපාධිසඳහා තේරී ඇති සිසුන් සිව්වන වසරටද (2019/2020 අධ්‍යයන කණ්ඩායම), 2022/2023 නව අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචිය සිදුකරනු ලැබේ.
ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හදාරන සිසුන්ගේ අධ්‍යයන ගැටලූ පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් 2024-02-07 වන දින දහවල් 12.00 ශ්‍රී සුමංගල සභාසදයේ දී පැවැත්වීමට සුදානම් කර ඇත. දෙවන සහ තෙවන වසර සාමාන්‍ය උපාධි පාඨමාලා හදාරන සිසුන්ට මේ සඳහා සහභාගී විය හැකිය. නියමිත වේලාවට රැස්වීමට සහභාගී වන ලෙස දන්වමි. නියෝජ්‍ය ලේඛකාධිකාරී, මානවශාස්ත්ර හා …
A special meeting will be held at 1:00 PM on Thursday, February 1, 2024, at the SLT II lecture hall in the department of sociology for students Who are studying the Bachelor of Social Work honors degree program. I would like to inform you that the relevant students must participate …
(2020/2021 අධ්‍යයන වර්ෂය සඳහා අතිරේක ප්‍රවේශය යටතේ ප්‍රමාද වී ඇතුලත් වීම නිසා පළමු වසර පළමු අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා පෙනී සිටිමට නොහැකි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාවට තේරී පත් වූ සිසුන්)
ශාරිරික අධ්‍යාපනය හා ක්‍රිඩා පිළිබද කටයුතු කරනු ලබන අංශය ශෘරීරික අධ්‍යාපන අංශය වන අනර නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෙස විශ්වවිද්‍යාලයට ඇතුලත්වන ඔබට මේම විශ්වවිද්‍යාලයේදී විවිධ ක්‍රීඩා සඳහා සහභාගි වීම්ට අවස්ථාව සලසා ඇත, වැඩිදුර තොරතුරු සඳහා පහත ඇමුණුම පරීක්ෂා කරන්න.ක්‍රීඩා සඳහා අයදුම් කිරීමට Google Form එකට තොරතුරු ඇතුලත් කරන්න.
2022/2023 අධ්‍යයන වර් ෂය සඳහා මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ පලමු වසරට බඳවාගත් සිසුන් වෙනුවෙන් 2024.01.24 දින පෙ.ව 8.00 සිට පෙ.ව 10.00 දක්වා ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යයන අංශය මගින් පැවැත්වෙන අනිවාර්ය ඉංග්‍රීසි විෂය සඳහා ශ්‍රේණිගත කිරිමේ ලිඛිත පරික්ෂණය වෙනුවෙන් පහත ලබා දී ඇති ලේඛනයේ ඔබේ නම සහ ජාතික හැදුනුම්පත් අංකයට අදාළව ඔබ …
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2022/2023 අධ්‍යයන වර්ෂයේ පළමු, දෙවන, තෙවන හා සිව්වන වසර උපාධි අපේක්ෂකයින් හට පළමු අර්ධවාර්ෂිකයේදී සම්පූර්ණ කළ යුතු තොරතුරු තාක්ෂණ භාවිතය සහ කී‍්‍රඩා කටයුතු පිළිබඳ ප්‍රශ්නාවලිය lms.fhss.sjp.ac.lk යන වෙබ් අඩවියේ Site News හි පළ කර ඇත. 2024.03.30වන දින දක්වා එම ප්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙන අතර, …
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2022/2023 අධ්‍යයන වර්ෂයේ පළමු වසර, පළමු සහ දෙවන අර්ධවාර්ෂිකයේ විෂයන් සඳහා මේ වන විටත් ලියාපදිංචි වී ඇති සියලූම සිසුන් සහ ලියාපදිංචි නොවූ සියලූම සිසුන් 2024.03.07 වන දින සිට 2024.03.13 දින දක්වා”pes.fhss.sjp.ac.lk” යන වෙබ් අඩවිය වෙත පිවිස විෂයන් සඳහා ලියාපදිංචි විය යුතු බව මෙයින් දන්වමි